ඊයේ රෑ හදුන්වාදුන් නවතම iPhone X ගැන ඔබ දැනගත යුතුම දේවල් මෙන්න..

Apple Phone වලට ආස කරන අය ඇඟිලි ගැන ගැන හිටපු දවස තිබුනේ ඊයේ. ඒ මොකද කියනවනම්, මේ අවුරුද්ද වෙනුවෙන් Apple සමාගම එලියට දාන ඔවුන්ගේ අලුත්ම Smartphone Models දෙක සහ Apple Watch එකේ Grand Event එක තිබුනේ ඊයේ. මේ Event එක පැවැත්වුන තැනත් ගොඩාක් විශේෂ වුනා. ඒ මොකද කියනවනම්, Apple සමාගමේ නිර්මාතෘවරයා වෙන ස්ටීවි ජොබ්ස් මහත්මයා වෙනුවෙන් හදපු Theater එකේ තිබුන පලවෙනිම Event එක තමයි මේක. ඊයෙ Launching Event එක පටන්ගත්තේ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රෑ 10.30 ට විතර.

අපි මේ කියන්න යන්නේ ඊයේ Apple සමාගම හදුන්වා දුන් අලුත්ම Smartphone එක ගැන සහ එකේ ඇති විශේෂත්වය ගැනයි. මේ තමයි ඊයේ උණු උණුවෙම ආපු Apple X කියන නවතම Apple phone එක.

Apple X එක කියන්නේ කලින් ආපු Apple SE කියන Model එක වෙනුවට එන Replacement Model එකක්. ඒ කියන්නේ Apple SE කියලා ආපු Special Edition එක මීට පස්සේ එන්නේ නෑ. ඒ වෙනුවට එන්නේ මේ අලුත්ම Apple iPhone X එක. ඉතින් අපි බලමු මේ iPhone X එකේ තියෙන විශේෂ දේවල් මොනවාද කියලා.

පහතින් ඔබමේ දකින්නේ iPhone X එකේ තියෙන විශේෂ දේවල් ගැන අපි ඔබ වෙනුවෙන් නිර්මාණය කල වීඩියෝවක්. එහෙමනම් බලන්නකෝ මොනවද ඒ විශේෂ දේවල් කියලා..

මේ වීඩියෝව ෂෙයාර් කරලා ඔබේ මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න අමතක කරනන් එපා..

Leave a comment

Comments