ත‍්‍රාසය පිරුණු සර්ප සම්බාහනයේ ඔබ නොදත් රහස්

සම්බාහනය එහෙමත් නැත්තන් මසාජ් කියන වචනය සමග ශ‍්‍රී ලංකාවේ අපට නම් ක්ෂණිකව මතක් වෙන්නේ තෙල් සාත්තුව එහෙමත් නැත්තන් ඔයිල් මසාජ් ඉලිබදවයි. සම්බාහනය සිරුර නිරෝගී කරවනවා වගේම මනසටත් ඉහිල්බවක් ගෙන එනවා.

ඒත් අද අපි මේ ඔබට කියන්න යන්නේ සාමාන්‍ය ඔබ දන්නා කියන සම්බාහන ක්‍රමයක් ගැන නම් නෙවෙයි. සර්පයින් යොදාගෙන කෙරෙන සර්ප සම්බාහනය ගැනයි මේ අපි කියන්න යන්නේ.

සර්පයින් කියන්නේ අපි කවුරුත් ගොඩක් අකමැති සත්ව කොට්ටාසයක් වෙන නිසාත් සමහරු කියයි මානසික ඉහිල්බව වෙනුවට සර්ප සම්බාහනයෙන් ලැබෙන්නෙ මානසික ඉහිල්බවක් වෙනුවට පීඩනයක් විතරයි කියල.

ඒත් සර්ප සම්බාහනය කරගත් අය නම් පවසන්නේ එය අන් සියලූ සම්බාහන අත්දැකීම්වලට වඩා ඉතාම අගනා අත්දැකීමක් බවයි.

පහත වීඩියෝව නරබන ඔබට, මේ සර්ප සම්බාහනය ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. යූටියුබ් ඔස්සේ බලන්න නම් මෙතන ක්ලික් කරන්න. ඒ වගේම මේක ෂෙයාර් කරලා ඔයාගේ යාලුවන්ටත් මේ අපූරු සම්බාහන ක්‍රමය ගැන කියල දෙන්නත් අමතක කරන්න එපා.

Leave a comment

Comments