පඩිය ලක්ෂ 60ක් ලැබෙන අවධානම් රැකියාව මෙන්න…

මාළු අල්ලන රස්සාවෙන් මාසෙකට රුපියල් ලක්ෂ 60ක පමණ පඩියක් ගන්න පුළුවන් කියුවොත් ඔබ එය විස්වාස කරනවද? ඔව්, බීරිං මුහුදේ කකුලුවන් ඇල්ලීම කියන්නේ ලෝකෙ මාසෙකට වැඩිම පඩියක් ලැබිය හැකි තවත් එක රැකියාවක්. එම රැකියාවේ නියුතු වන්නන් හට ඒ වෙනුවෙන් එක මාසයකට ඩොලර් 40000 ක මුදලක් එහෙමත් නැතිනම් ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 60ක මුදලක් ගෙවනු ලබනවා. හැබැයි ඒක හිතන තරම් පහසු නැති අතිශ්‍ය වෙහෙසකාරී හා අවදානම් සහිත රැකියාවක් කියුවොත් නිවැරදියි.

ඉතින් මේ තරම් විශාල පඩියක් ගෙවන මේ රැකියාවේ ස්වාහාවය කුමක්ද, මුහුදු පතුලේ සිටින කකුළුවන් අල්ල ගන්න මොනවගේ උපක්‍රමද භාවිතා කරන්නේ යන කාරනා සහ මේ ගැන තවත් බොහොමයක් තොරතුරු පහත වීඩියෝව නරබන ඔබට දැකබලා ගත හැකියි.

මොකද හිතන්නේ? මේ වගේ ලොකු පඩියකට මෙවැනි අවදානමක් අරගෙන මේ තරම් කැපකිරීමක් කරන්න ඔබටත් පුළුවන් වෙයි කියලා ඔබ සිතනවද? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝව ෂෙයාර් කරලා ඔයාගේ මිතුරන්ටත් මේ ගැන දැනගන්නට ඉඩහරින්න.

Leave a comment

Comments