සංසර්ගයේ පටන් දරු ප්‍රසුතිය දක්වා වෙන දේ දැකගමුද?

128850

අඹු සැමි එක්‌වීමකදී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත් කෙරෙන ශුක්‍රාණු එහා මෙහා පිහිනමින් පැලෝපීය නාලය හරහා යමින් ඩිම්බයක් හා සංසේචනය වී, අවසානයේ දරු උපත දක්වා මවු කුස තුල සිදුවන සියලුම ක්‍රියාකාරකම් සියල්ලම මේ වීඩියෝවෙන් අපූරුවට පෙන්වාදී තිබෙනවා. ඇත්තටම මෙය ඔබ කවුරුත් අනිවාර්යෙන් දැකගත යුතු වීඩියෝවක්.

Leave a comment

Comments

Close
Close
Loading...