කන්‍යා පටලය ගැන ඔබ මෙතෙක් නොදන්නා දෙයක් මෙන්න

අපේ රටේ කාන්තාවක් විවාහ වෙනකොට කන්‍යාභාවය පරීක්ෂා කිරීමට විවාහ වන දිනයේ සුදු රෙදි කඩක් ලබා දෙනවා. අපේ සංස්කෘතිය අනුව කන්‍යාපටලය කියන්නේ යුවතියකගේ පාරිශුද්ධ බව මනින මිනුම් දණ්ඩක්. ලෝකය කොතරම් දියුණු වුණත් දූපත් මානසිකත්වයෙන් ඔබ්බට අපට තවමත් පියාසලන්නට තරමක් අසීරු බව පෙන්වන එක් සුවිශේෂ දෙයක් තමා මේ කන්‍යා පටලය. ඉතින් ඒ නිසාමයි ඒ ගැන පොඩි හෝ අවධානයක් යොමු කිරීමට සුදානම් වෙන්නේ.

එහෙමනම් මේ වීඩියෝව බලන්නකෝ..

YouTube ඔස්සේ නැරබීමට නම් මෙතන ක්ලික් කරන්න.

මේ ගැන යාළුවන්ටත් දැනගන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා!

Leave a comment

Comments