පාවහන් නොමැතිව තණ කොළ මත ඇවිදීමෙන් ශරීරයට ලැබෙන සෞඛ්යය වාසි මෙන්න
Health & Beauty 23/04/2018
උණුසුම් හුරු කිරණින් දැවෙන මනරම් පරිසරයක කාලය ගත කරන ඕනෑම අයෙක්ට පාවහන් ගලවා තණකොළ මත ඇවිද ආස්වාදයක් ලැබීමට සිතෙනවා. පාවහන් නොමැතිව තණකොළ මත ඇවිදීම ඇතැම් අවස්ථා වලදී ‘earthing’ යන නමින්ද හඳුන් වනවා. පාවහන් නොමැතිව තණකොළ …