Category: GetFun Photos

අංජුලා – රංග විවාහ උත්සවයේ මෙතෙක් ඔබ නොදුටු සුන්දර ඡායාරූප එකතුවක්

අංජුලා රාජපක්ෂ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහට කටයතු කරන කෙනෙක්. ඉතින් අංජුලා රාජපක්ෂ ඊයේ යුග දිවියට එළඹිලා තියනවා. අංජුලාගේ විවාහයට අත්සන් කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඇවිත් හිටියා. වැඩි සද්දයක් බද්දයක් නැතුවම …