Category: GetFun Quizz

කාන්තාරයක් මහ වනයක් බවට පත් කළ අපූරු මිනිසාගේ කතාව..

ජාදව් මොලායි පායෙං ඉන්දියාවේ ජීවත් වූ වැඩි අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි මිනිසෙකි. ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ බ‍්‍රහ්මපුත‍්‍ර නම් විශාල ගං ඉවුරේ පිහිටි කුඩා ගමක ඔහු ජීවත් විය. 1979 වර්ෂයේ එක් දිනක ඔහුගේ සිතුවිලි කිසිදා නොසිතූ අරමුණක් …