හිත කියෙව්වා වගේ බිරිඳ ගැන දැනගන්න, හැම සැමියෙක්ම මේ ලිපිය කියවන්න
Trending 14/02/2018
දවසක අවසානය කොයිකාටත් විඩා බරයි. වැඩිහිටි අපිට විතරක් නෙවෙයි, පුංචිම පුංචි දරුවෙක්ට වුණත් දවසක් ගෙවෙන කොට පොඩි වෙහෙසක් දැනෙනවා ඇති කියලයි මගේ අදහස. රැකියාවට යන අම්මලා තාත්තලා තමාව ගන්න එනකං දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටින දරුවෝ, …