ආදරය නිසා ජීවිතය විනාශ කරගත් තරුණයෙකුගේ සංවේදී කතාව මෙන්න

කෙනෙකුට ආදරේ කියන දේ සුන්දර අත්දැකීමක් වෙනකොට තවත් කෙනෙකුට එය එසේ නොවන්නට පුළුවන්. සමහරු තමන් ආදරේ කරන කෙනා එක්ක ජීවිතය ජය ගද්දි තවත් කෙනෙක් සියදිවි නසාගැනීමට පවා කටයුතු කරන්නේත් මේ ආදරය නිසාමයි. ඒ තරමටම ආදරය කියන දේ ප්‍රභලයි.

ආදරය නිසා තමන්ගේ මුළු ජිවිතයම අදුරු කරගත් තරුණ තරුණියන් අප සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. එලෙස තම ජිවිතයම විනාස කරගත් එක් පුද්ගලයෙක් තමයි ගිහාන් කියන්නේ. ෆේස්බුක් ඔස්සේ දනහදුනා ගත් වයසින් වැඩිමහල් තරුණියක් සමග පෙමෙන් වෙලෙන විට ඇය ඔහුගේ මුළු ජීවිතයම අදුරු කරයි කියල ඔහු මොහොතකටවත් හිතන්නට නැතුව ඇති.

මේ වන විට විසි දෙහැවරදී වියේ පසුවන ගිහාන්ගේ සංවේදී කතාව පහත වීඩියෝවෙන් ඔබට නැරබිය හැකියි. අනිවාර්යෙන්ම බලන්න.

යූටියුබ් ඔස්සේ නැරබීමට නම් මෙතන ක්ලික් කරන්න.

ෂෙයාර් කරලා යාලුවන්ටත් මේ ගැන කියන්න. ඒ වගේම ගිහානන්ට මුහුණ දීමට සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවිම වගේ දෙයක් වෙනත් කිසිදු අයෙකුට සිදු නොවේවායි අපි ප්‍රර්ථනා කරමු.

Leave a comment

Comments