මෛත්‍රී පිලට අත්වන ඉරණම ගැන කල් තියාම අනාවැකි කියූ දේවගැතිවරයා

2018 වසරේ පළාත් පාලන මැතිවරණය පසුගිය දින පැවැත්වුනු අතර, මැතිවරණයට පෙර සැලකියයුතු විශේෂත්වයක් දක්නට නොලැබුනත් බලාපොරොත්තු නොවූ ආකාරයක අවසන් ප්‍රතිඵලය දේශපාලන ලෝකය උඩු යටිකුරු කරවීමට සමත් වුනා.

ඉතාම සාමකාමීව පැවැත්වුනු මෙම මැතිවරණයේදී වර්තමානයේ බලයේ සිටින ජනාධිපතිතුමන් නියෝජනය කල පක්ෂය ප්‍රතිඵල අනුව සිව්වන ස්ථානයට පත්ව තිබීම දැඩි ආන්දෝලනාත්මක සහ උණුසුම් කරුණක් වුනා. නමුත් මෙම ප්‍රතිඵලය අපට ආගන්තුක වූවත්, දෙසැම්බර් මස 08 වන දින මේ පිළිබද පැහැදිලි සහ ස්ථිර අනාවැකියක් ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබුනා.

දේවගැති එල්. එල්. හසංක නැමැති අයෙකු මෙම අනාවැකිය ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකොට තිබුනා. ඔහුගේ එම පෝස්ටුව සහ එම අනාවැකිය අනුව ප්‍රතිඵල නිකුත් වී තිබූ අයුරුයි මේ.

Leave a comment

Comments