එල්ලා වැටෙන උදරය මට්ටුකරන විශ්මිත පානය මෙන්න

බඩ ඉදිරියට නෙරා ඒම වර්තමානයේ බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක්. බඩ ප්‍රදේශය මහත් වුනාම සිරුරේ හැඩයට ඔබ අකමැති පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම මෙය ඔබේ සෞඛ්‍යට ඉතා අහිකතර බලපෑම් ඇති කරන්න පුළුවන්. මේ මගින් දියවැඩියාව, හෘද රෝග ඉනිසියුලින් ප්‍රතිරෝදී බව, සමහර පිළිකා, රුධිර පීඩනය වැනි රෝග ඇති කරන්නත් හැකියාවක් තිබෙනවා.

බඩේ මේදය ඇති වීමට ඔබගේ වයස, ඔබගේ ස්වභාවය, ඔබ ගන්නා අහාර හා ඔබ ජීවත් වන ආකාරය වැනි දෑ බලපානවා. ඔබට බඩේ මහත අඩු කර ගන්න ඕන නම් වෛද්‍ය විද්‍යාත්කව කරන්න තියෙන්නේ ඔබේ ජීවන රටාවට හිතකර සෙඛ්‍ය පුරුදු කීපයක් එක් කර ගැනීමයි.

උදරය සඳහා කරන ව්‍යායාම සතියකට දින පහකට නොඅඩුව සිදු කිරීම හා ආහාර පාලනය කිරීමෙන් ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමෙන් උදරයේ මහත අඩු කර ගැනීම වගේම පීඩනයට පත් නොවී අවශ්‍ය විවේකය ලබා ගැනීමද බඩ අඩු කරගන්න ඔබ කලයුතු වෛද්‍ය විද්‍යාත්මක දේවල් කීපයක්.

සමහර විට ඔබට මේ සියල්ලම සිදුකලරත් බඩ අඩු කරගන්න නොහැකි වුනා නම්, බඩ අඩු කරගන්න නිවසේදීම සකසා ගන්න පුළුවන් අපූරු ඖෂධීය පානයක් සදාගන්නා බෙහෙත් වට්ටෝරුවක් ගැනයි මේ වීඩියෝව. එහෙමනම් බලන්නකෝ..,

Leave a comment

Comments