ඩ්‍රෝන් එකක නැගලා ආතල් එකේ උඩින් යන කොල්ලෙක්..

832

ඒ කුරුල්ලෙක්ද? එහෙමත් නැත්තන් ප්ලේන් එකක්ද? 😀 නෑ.. ඩ්‍රෝන් එකක ගැටගහපු එල්ලෙන ඇදක නිදාගෙන, ආතල් එකේ උඩින් යන පුද්ගලයෙකුයි මේ.. 😂

කොහොම උනත් මේ ඩ්‍රෝන් එක මේ පුද්ගලයාගේ බර දරාගෙන මෙහෙම පියාසර කරන්නේ කොහොමද කියන එක නම් දන්නේ නැහැ. කතා වැඩක් නැහැ. එහෙමනම් බලලා ඉන්නකො වීඩියෝ එක.

ඔයාලා කාට හරි මේ වගේ ඩ්‍රෝන් එකක් කොහෙන්ද ගන්න පුළුවන් ගන්න පුළුවන් කියල අදහසක් තියෙනවනම්, ඒ ගැන කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. මොකද මේක දැකපු ගොඩක් අයට මට වගේම, මේ වගේ වැඩක් ට්‍රයි කරලා බලන්න අදහසක් එන්න ඇති. 😍

ආතල් එකේ සුස්තියකුත් ගහන ගමන් මේ වගේ ගුවන් ගත වෙලා ෆන් එකක් ගන්න කැමති කොල්ලෝ ඉන්නවනම් මේක share කරාට කමක් නැහැ. 😀

Leave a comment

Comments

Close
Close