කුරුලෑ නැත්තටම නැති කරන විශ්මිත ආලේපය

කුරුලෑ ගැන සඳහන් කරනවාටවත් සමහරුන් කැමැති නෑ. ඒ තරමටම ඇතැම් අයට මේ කුරුලෑ කියන දේ පීඩාකාරී තත්ත්වයක් වෙලා තියෙන නිසයි. කුරුලෑවලට යෙදෙන ප්‍රතිකර්ම ගැන අප බොහෝවිට අසා තිබුණත් ඒ පිළිබඳ කතාකර තිබුණත් සුව නොවන කුරුලෑ ගැන මැසිවිලි නගන අය බොහොමයි. කුරුලෑ සඳහාම වූ ආලේපන වර්ග විවද මිල ගණන් යටතේ අද වෙළදපලේ සුලබව දැකගත හැකියි. එහෙම උනත් එම ආලේපන වලින් කුරුලෑ සුව වන බවක් නම් දකින්නට නැහැ.

ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ කුරුලෑ නිට්ටාවටම සුව කර, සමේ තරුණ පෙනුම රැකදෙන විශ්මිත ප්‍රතිකාරයක් පිළිබදවයි. වැඩි වියදමක් නොමැතිව මෙය ඔබට නිවසේදීම ඉතාම පහසුවෙන් කල හැකි ප්‍රතිකාරයක්.

එහෙමනම් පහත වීඩියෝව බලන්නකො මේ ප්‍රතිකාරය කරන්නේ කොහොමද කියල දැනගන්න. යූටියුබ් ඔස්සේ නැරබීමට නම් මෙතන ක්ලික් කරන්න.

Leave a comment

Comments