මිනිසුන්ගේ දෑතින්ම නිපදවෙන සුපිරි Rolls Royce කාර් ගැන ඔබ පුදුම කරවන දේවල් මෙන්න

ඔන්න අද අපි ඔයාලට කියන්න යන්නේ, ටිකක් luxury දෙයක් ගැනයි. එහෙම කිව්වහම ඔයාලත් බලනවා ඇති මොකක්ද කියල.. ඔව් අද අපි මේ කියන්න යන්නේ Rolls Royce කාර් ගැනයි.

Rolls Royce කියන්නේ ඔයාල අපි කව්රුත් හොදටම දන්නා BMW සමාගමටම අයිති සමාගමක්. මේ සමාගම පටන් ගන්නේ 1906 එංගලන්තේදී. ඉතින් මේ රථ වල සහ, මේ සමාගමේ විශේෂත්වයක් තියනවා.. ඒ තමයි මේ සමාගමේ නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථ නිෂ්පදනය වන්නේ මිනිස් දෑතින්.

මේ විදියට මිනිස් දෑතින්ම පණක් නිපදවෙන ඉතා ඉහළ මිළකට අලෙවි වන Rolls Royce කියන්නේ ශ්‍රී ලංකාවේ අපිටත් ගොඩක්ම වටිනා දෙයක් කියලයි අපිට හිතෙන්නේ.

අපි එහෙම කියන්න හේතුව සහ Rolls Royce කාර් ගැන තවත් තොරතුරු බොහොමයක් ඔබට පහත විඩියෝවෙන් දැක බලා ගත හැකියි.

Leave a comment

Comments