fbpx

ලොවම කළඹමින් නාසා ආයතනය Google AI එක්ව දෙවන සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගැනේ

Google විසින් නිෂ්පාදිත කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන Nasa ආයතනය දෙවන සෞරග්‍රහ මණ්ඩලයක් සොයාගෙන තිබෙනවා. මෙම දෙවන සෞරග්‍රහ මණ්ඩලය අප සෞරග්‍රහ මණ්ඩලයට කිහිප ආකාරයකින් සමාන වන අතර මෙහි 8 වන ග්‍රහයා Kepler 90i නමින් හැඳින් වේ.

Kepler 90 ග්‍රහයන් බොහොමයක් අපේ ග්‍රහයන්ට සමාන වුවද Kepler 90i ග්‍රහයා පෘථිවිය මෙන් 30% පමණ විශාල බව නාසා ආයතනය සඳහන් කර ඇති අතර එහි උෂ්ණත්වය ෆැරන්හයිට් 800 ලෙස ද මේ වනවිට සොයා ගෙන තිබෙනවා..

ජයාරූප පහතින්..

Leave a comment

Comments