සතියකට දින හයක් චොක්ලට් කෑවොත් වෙනදේ මෙන්න..

1418

අපි කවුරුත් ආහාරයට ගන්න කැමතිම ආහාරයක් තමයි චොකලට් කියන්නේ. දිනපතා එක චොකලට් බාර් එකක් ආහාරයට ගැනීම ඇත්ත වශයෙන්ම ශරීරයට සුවදායක වන බව ප්‍රභල අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා. පහතින් තිබෙන මේ වීඩියෝව ඒ පිලිබදවයි. ඔබත් චොක්ලට් වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්නම් අනිවාර්යෙන්ම මෙය නැරබිය යුතුමයි.

වීඩියෝ එක නරබලා, මේ සතුටුදායක තොරතුර ඔයාගේ යාලුවන් එක්ක බෙදාගන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා..

Leave a comment

Comments

Close
Close