ගෑණු ළමයි දාන අඩි උස සපත්තුවල මුල් අයිතිය පිරිමින්ටලු. කවුරුත් නොදන්න කතාවක් මෙන්න..

අඩි උස සපත්තු කියලා කියන්නෙ ගෑණු ළමයි ගොඩක් ආස කරන විලාසිතාවක්නෙ. ගෑණු ළමයි අඩි උස සපත්තු සෙරෙප්පු දැම්මට පිරිමි ළමයිනම් ඉතිං ඕවා දාන්න යන්නෙ නෑ. හැබැයි ඔයා දන්නවද මේ අඩි උස සපත්තු වල මුල් අයිතිකාරයො පිරිමි අය කියලා. අපි මේ කියන්න යන්නෙ කවුරුත් නොදන්න ඒ කතාව ගැනයි. එහෙමනම් පහත තිබෙන වීඩියෝව බලන්නකෝ.. යූටියුබ් ඔස්සේ බලන්නනම් මෙතන ක්ලික් කරන්න.

මේ තොරතුර ෂෙයාර් කරලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා..

Leave a comment

Comments