මුහුදේ ඉන්න විෂඝෝර සර්පයෝ දැකල නැද්ද එහෙනම් මෙන්න බලන්න

මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා මඩකළපුව ප්‍රදේශයේ ධීවර දැල්වලට මුහුදු සර්පයන් විශාල වශයෙන් හසු වූ පුවතක් පසුගිය දවසක ඔබ අසන්නට දකින්නට ඇති. මේ පුවතත් සමග බොහෝ දෙනෙකුගේ අවදානය මුහුදු සර්පයින් වෙත යොමු වුණා.

බොහොමයක් මුහුදු සර්පයින් විශේෂ, විෂ සහිතයි. මේගොල්ලෝ පෙනුමෙන් ආඳාට සමානයි. මෙගොල්ලොන්ට කරමල් නැහැ. ඒක හින්ද මුහුද මතුපිටට ඇවිල්ල තමයි හුස්ම ගන්න ඕනේ. “Inland taipan” මුහුදුනයා තමයි මුහුදේ ඉන්න විසම සර්පයා. ඒවගේම මුළු ලෝකයේම විෂම සර්පයෝ තුන්දෙනාගෙනුත් කෙනෙක්. ගොඩබිම ඉන්න සර්පයන්ට වඩා මේගොල්ලෝ විෂ සහිතයි.

මේ මුහුදු සර්පයන්ව ඔයාල දැක්කනම් අනිවාර්යෙන්ම හිතේවි මුහුද හරියට ගොඩබිම වගේ කියල. සොබාදහම කියන්නේ හරිම පුදුම දෙයක්. හිතාගන්න බැරි සැඟවුණු දේවල් කොතෙකුත් ඇත්ද? ඔයාලම බලන්නකෝ මේ සර්පයන් මොනවගේද කියල.

Leave a comment

Comments