ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න අනුගමනය කරන ස්වාභාවික රහස් සත්කාරය මෙන්න…

0

ලස්‌සන වෙන්න අපි කවුද අකමැති වෙන්නෙ. ඇත්තට ම අපි දේශීය දේ වලින් ශාකසාර වලින් අපේ සමට කිසිම ආකාරයක අසාත්මිකතාවයකින් තොරව සම පැහැපත් කරන මෙන්ම නිරෝගීමත් කරන දේ කොතරම් තිබෙනවාද? නමුත් අපි හුඟක්‌ දෙනා ඉතා පහසු දේ වන ක්‍රීම් වර්ගවලට යොමු වෙලා තිබෙනවා. ඇත්තටම අපට ඉතාම පහසු දෙයක්‌ තමා ක්‍රීම් වර්ග.

ඒත් අපි මේ කියන්න හදන්නේ සතියකට හෝ මසකට වරක්‌වත් දේශීය දේ අප ප්‍රයෝජනයට ගෙන සත්කාර කරනවා නම් කෙතරම් දුරට අප ලස්‌සන වෙනවාද? පිරිසිදු වෙනවාද? පැහැපත් වෙනවාද නිරෝගී වෙනවාද කියන එකයි.

රුව ලස්‌සන වීම මෑතක සිට වන දෙයක්‌ නොවෙයි. ඈත අතීතයේ සිටම කාන්තාවන් දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව රැක ගත්තා. ඒ වගේම මෙය පැවත එන්නෙ අපට ආසන්නතම රට වන ඉන්දියාවෙන්. ඉන්දියානු කාන්තාවන් බොහෝ විට කෘත්‍රිම ආලේපනවලට වඩා ස්‌වභාවික දේවලට මුල් තැනක්‌ දී තිබෙනවා.

ඉන්දියාවේ උතුරේ හා දකුණේ වෙසෙන කාන්තාවන් අනුගමනය කරන, ඉතාම වැදගත් ඒ වගේම කිසිම වියදමක්‌ නොමැතිව කලහැකි සත්කාරයක් පිලිබදවයි මේ කියන්න යන්නේ. මෙම සත්කාරය නිසා ඔබ ලස්‌සන වෙනවා. ඒත් මෙම සත්කාරය කළ යුත්තේ අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතීමෙන් පසුවයි. සෙම් රෝග පීනස්‌ රෝග, නොමැති අයෙකු පමණයි මෙම සත්කාරය කළ යුත්තේ. අනෙක තමා මෙම සත්කාරය උදේ වරුවක කරනවා නම් වඩාත් හොඳයි.

එහෙමනම්, මෙම විශේෂ සත්කාරය කරන ආකාරය පහත වීඩියෝවෙන් ඔබට දැකබලා ගත හැකියි.

මේ දේවල් ඔබට වැදගත් උනාවගේම, ඔබේ අනෙක් යෙහෙලියන්ටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා මෙය ෂෙයාර් කරලා යාළුවන්ව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.

Leave a comment

Comments