මෙන්න මෙහෙම පූජා වට්ටිය හැදුවොත් සිතූ පැතූ සම්පත් ලැබෙයි!

දෙවියන් උදෙසා වන බාරහාර ඔප්පු කිරීමට වගේම දෙවියන් උදෙසා පවත්වන අනෙකුත් පූජාවන් සදහා බහුලව යොදාගැනෙන දෙයක් තමයි මේ ගෙඩි පූජා වට්ටියක් කියන්නේ. මේ හේතුව නිසාම ප්‍රසිද්ද දේවාල අවට පූජා භාණ්ඩ අලෙවිසැල් ඕනෑ තරම් ඔබ දැක ඇති. එවැනි පුජා භාණ්ඩ අලෙවි සැල් වලින් බොහොම පහසුවෙන් විවිද මිළ ගණන් වලට පූජා වට්ටි මිලදී ගත හැකියි. අපේ පහසුව තකා එවැනි අලෙවි සැල් වලින් පූජාවට්ටි මිලදී ගැනීමට අපි ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්නවා. එලෙස අපි මිලදීගන්නා පූජා වට්ටි ඇත්තටම දෙවියන් වෙනුවෙන් පූජා කිරීම සුදුසුයි කියල ඔබ හිතනවද?

අපි දෙවියන් වෙනුවෙන් පූජා කරන එම පූජා වටිටිය සැකසාගත යුතු නිවැරදි ක්‍රම වේදයක් තිබෙන බව ඔබ බොහෝ දෙනෙක් මිට පෙර අසා නැතුවාට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා නිවැරදිව පූජා වට්ටියක් සකස් කරගන්නා ආකාරය හා ඒ හා සම්බන්ද තවත් තොරතුරු රැසක්ම පහත වීඩියෝවෙන් ඔබට ලබාගත හැකියි.

අනිවාර්යෙන්ම බලන්න. ඒ වගේම මෙය ෂෙයාර් කරලා ඔයාගේ හිතවතුන්වත් මේ ගැන දැනුවත් කරන්න. ඔබට ජය!

Leave a comment

Comments