මස් මාංශ කෑවම අපේ ශරීරයට සිදුවන මේ දේවල් ඇහුවොත් ඔබ ආයේ මස් මාංශ කන එකක් නැහැ..

මස්‌මාංශ අනුභවය පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය පවට අනුබල දීමක්‌ යෑයිද ඒ නිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ යෑයි ද තර්ක කරති. කෙසේ හෝ වේවා මේ තත්ත්වය හමුවේ අසරණ වන ඔබට නිර්මාංශ වීමේ ආනිසංස සහ මස් මාංශ අනුභවයෙන් අත්වන අහිතකර ප්‍රතිපල පිළිබදව අවබෝද කරදීම මෙම වීඩියෝවේ අරමුණයි.

යූටියුබ් ඔස්සේ නැරබීමට නම් මෙතන ක්ලික් කරන්න.

මේ කියන කරුණු වලින් යම් දෙයක් ඔබ ඔබේ ජිවිතයට එක් කර ගත්තා නම්, මේ වීඩියෝව ෂෙයාර් කරලා ඔයාගේ නෑදෑ හිතවතුන්ටත් මේ ගැන දැනගන්න ඉඩ හරින්න.

Leave a comment

Comments