පෙර භවය ගැන කියන පිටසක්වලින් ආ තරුණයා..

පෙර ආත්මයේ තමා අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ ජීවියකු ලෙස ජීවත් වුණැයි විද්‍යාඥයන් මවිතයට පත් කරමින්, අපූරු පුනරුප්පත්තිය කතාවක් හෙළි කරන 20 හැවිරිදි තරුණයකු ගැන රුසියාවෙන් වාර්තා වෙනවා.

බොරිස්කා කිප්රියැනොවිච් නමැති මෙම තරුණයා ඔහුගේ පෙර ආත්මය හා අඟහරු ජීවීන් ගැනත්, අගහරු ලොවේ ඇතිවූ යුද්ධය ගැනත්, ඉන් ජීවිතය බේරාගත් හැටි සහ අඟහරු ජීවීන් පෘථිවිය සමඟ අතීතයේ පැවැත්වූ සබඳකම් පිළිබදවත් පවසන විස්තර සැබැවින්ම විශ්මය ජනක බව මවිතයට පත් වුණු විද්‍යාඥයෝ පවා සදහන් කරනවා.

පහතින් ඔබ මේ දකින්නේ ලොවම මවිත කළ ඔහුගේ එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝවයි.

මේ පුවත ෂෙයාර් කරල යාළුවන් එක්ක බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.

Leave a comment

Comments