හිමාල සෘෂිවරයෙක් ජපකළ සංගක්කාර පළඳින විශ්මිත සුරය මෙන්න

443

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ඉහළම ස්ථානයේ සිටින ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
ලෝක ක්‍රිකට් ඉතිහාසය තුලද සංගා නොමැකෙන වාර්තා රැසක් සමග සුවිශේෂී ස්ථානයකට හිමිකම් කියයි. ලොව බිහි වූ දක්ෂ නායකයෙකු, පිති කරුවෙකු සහ කදුළු රකින්නෙකු ලෙස සංගා නමක් දරාගෙන සිටියි.

මේ වන විට සංගා විදේශ රටවල ප්‍රාන්ත නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටිනවා. තවමත් තම සුපුරුදු දක්ෂතා අතර සිටින සංගා ගැන ක්‍රිකට් ලෝලීන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ද නිරතුරු අවධානයෙන් පසුවේ.

කෙසේ වෙතත් සංගා ගැන ඉන්දීය වෙබ් අඩවියක් අමුතුම වාර්තාවක් කර තිබුනා. ඔවුන් පවසන්නේ සංගාගේ කරේ පලන්දාගෙන සිටින සුරය පිලිබඳව යි. එම විස්මිත සුරය පිළිබද ඔබ නොදත් කරණු පහත විදියෝවෙන් අසා දැක බලාගත හැකියි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

Leave a comment

Comments

Close
Close