Tag: Cats

සමාජ ජාල කැලබූ අමුතු සතා මෙන්න

ෂෙර්ඩාන් නම් ස්පික්ස් වර්ගයේ මෙම අපූරු බළලා ජීවත් වන්නේ ස්විට්සර්ලන්තයේ. ස්පික්ස් බළලුන් අභිජනනය කරන ලද ලෝම රහිත සත්ව විශේෂයක්. එසැන්ඩ්‍රා ෆිල්පි කියන 45 හැවිරිදි කාන්තාව තමා ෂෙර්ඩාන්ගේ හිමිකාරිය. ෂෙර්ඩාන් මේ වන විට සමාජ ජාල ඔස්සේ …