Tag: Charithra

නිවසට සෞභාග්‍ය උදාකරගන්න හරිම විදියට කිරි උතුරවන්නේ මෙහෙමයි..!

සිංහල හිංදු අලුත් අවුරුද්ද උදාවෙන්න තවත් ඉතිරිවෙලා තියෙන්නෙ දවසකටත් වඩා අඩු කාලයක්. අලුත් අවුරුද්ද උදා වෙද්දි කිරි ඉතිරවීම අතීතයේ සිටම පැවත එන සම්ප්‍රධායික චාරිත්‍රයක්. නමුත් වර්තමානයේ මෙම චාරිත්‍රය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරන …