Tag: Gain Weight

කෙට්ටු ඔබට ශරීරයේ බර වැඩිකරගන්න මෙන්න සාර්ථකම ක්‍රමයක්…

මහත අය කෙට්ටු වෙන්න දගලනවා.කෙට්ටු අයත් මහත් වෙන්න දගලනවා. ඒත් මහත අයට කෙට්ටු වෙන්න කරන්න තියෙන්නෙ ඉතිං ව්‍යායාම කරන එකනේ. කෙට්ටු අය මහත් වෙන්න මොකද කරන්න ඕන? කන එකද? කෑවාට මහත් වෙන්නෙ නැති අයත් ඉන්නවා. …