Tag: Habits

මෙන්න මේ කෑම කවදාවත් ශීතකරණයේ තියන්න එපා!

අපි හැම වෙලාවෙමවකම උත්සාහ කරන්න ඕන අපි ගන්නා ආහාරවල පෝෂණය විනාශ නොවෙන විදිහට ඒවා භාවිතයට ගන්න. මොකද එම නැත්තං අපි කන බොන දේවල් වලිනුත් වැඩක් වෙන්නේ නැහැනේ. ආහාර කල්තබා ගන්න ගොඩක් දෙනෙක් ආහාර ශීතකරණයේ තබන්න …