Tag: Highway

මාහා මාර්ගවල සිදුවන අනතුරු වලට නොපෙනෙන බලවේග වල බලපෑමක් තිබේද..?

මහාමාර්ගවලදී හොල්මන් අවතාර දර්ශනය වූ අවස්ථා ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල් වලින් වාර්තා වෙනවා. ඒ වගේම සමහර ස්ථානවල දිගින් දිගටම සිදුවූ රිය අනතුරු CCTV කැමරාවල සටහන්ව ඇති අයුරු පරික්ෂා කල පුද්ගලයින් පවා පුදුමයට පත් වෙලා …