Tag: Life Hacks

ගෑස් අරපිරිමැස්මෙන් භාවිතා කරන විදිහ මෙන්න

වර්තමානයේ පවතින කාර්ය බහුලත්වයත් එක්ක කාන්තාවකට කුස්සියේ ගත කිරීමට ඇති කාලය සීමා සහිතයි. ගොඩක් අය කැමති නැහැ දාඩිය පෙරා ගෙන දර ලිප්වල උයන්න. ඒ නිසයි බොහෝ දෙනෙක් උයන පිහන කටයුතුවලට එල් පී ගෑස් යොදා ගන්නවා. …