Tag: Maya Civilization

මායා ශිෂ්ටාචාරයට අයත් ලොව දිගම දිය යට ගුහාවක් සොයා ගැනෙයි!

කිලෝමීටර 347ක් (සැතපුම් 216) දිග දිය යට පිහිටි ගුහාවක් නැගෙනහිර මෙක්සිකෝවෙන් සොයා ගැනීමට දිය යට පර්යේෂණයක නිරත වූ පුරාවිද්‍යාඥයන් පිරිසකට හැකි වී තිබෙනවා. එය පෘථිවියේ දිය යට ඇති දිගම ගුහාව විය හැකි බවද එම පර්යේෂකයින් …