Tag: Sleep

මැරුණවගේ සැපට නිදාගන්න ඕනේ නම් එක දවසක් මෙහෙම කරල බලන්න

ගොඩක් දෙනෙකුට සැප නින්දක් ලැබෙන්නෙ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. දන්නවද ඒවගෙන් බොහොමයක් අපිම දා ගත්තු ලෙඩ කියල. ඔව්, මේ ලිපිය අවසානයේ ඔබටම එය හොදින් අවබෝද වෙයි. නින්දට පෙර ශරීර කෘත්‍ය කරන්න සමහර වෙලාවට ඔබට …