Tag: Sujith Nishantha

මැතිවරණයෙන් පසු රටේ ඉදිරිය කුමක්වේද..?

එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලවත්ව සිටින කාලයේ මැතිවරණයක් පේන්නවත් නොතිබූ මොහොතක ​දේශපාලනය උඩු යටිකුරු වෙන බවත් එතුමා පරාජයට පත්වෙන බවත් ලංකාදීප පුවත්පත මගින් කල් තියා පැවසුවේ ලංකාවේ එකම කෙනා මාය. දේශපාලනඥයන් සිරගෙට යන …