Tag: SUV

ලොව මිල අධිකම SUV මෝටර් රථය මෙන්න

Karlmann King නමින් හැඳින්වෙන ලොව මිල අධිකම SUV මෝටර් රථය නිපදවීමට චීනයේ IAT Automobile Technology නම් ආයතනය සමත්ව තිබෙනවා. එහි වටිනාකම ලෙස සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2ක් ලෙසයි. මෙම මෝටර් රථයේ බර ටොන් …