Tag: Sweat

හෙට සිට ලංකාවට අධික රස්නයක්! හේතුව මෙන්න

මේ දවස්වල තියෙන රස්නෙට කොච්චර නෑවත් මදි. මේ නාල එළියට එනවා මේ දාඩිය දානවා. ඔන්න ඉස්සරහා දවස් කිහිපයේ හැමෝම කබලෙන් ලිපට වැටෙන්න යන්නේ. අද ඉදන් ලබන 15 වෙනිදා දක්වා ලංකාවට ඉහළින් කෙලින්ම ඉර මුදුන් වෙනවා …