Tag: Theory

සිංහල අලුත් අවුරුද්දේ විද්‍යාත්මක සංසිද්ධිය මෙන්න

ජ්‍යොතිෂය පාර විද්‍යාවකි. භෞතික තත්ත්වයන්ගෙන් හා ත්‍රිවිධ ගුණයන්ගේ සංයුතියෙන් ප්‍රකාශ වන ලෝකය පිළිබඳව හැදෑරීම ජ්‍යොතිෂයේ දර්ශනය වේ. භෞතික තත්ත්වයන් නම් ආපෝ, තේජෝ, වායෝ, පඨවී හා ආකාශ යන පංච තත්ත්වයන් වන අතර ත්‍රිවිධ ගුණයන් යනු රජස්, …