ඔයත් මේ දවස් වල ෆේස්බුක් යන්නේ VPN දාගෙනද? එහෙනම් ප්‍රවේසමෙන්..!

ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කිරීමත් සමග හෝ දෙනෙක් මේ වනවිට ෆේස්බුක් සමාජ ජාල අඩවිය වෙත පිවිසීම සදහා භාවිත කරන්නේ free VPN සේවාවක්. ඉතින් අන්තර්ජාලය තුල මෙවන් සේවාවන් ඕනෑතරම් තිබුණත් කොතරමි පිරිසක් භාවිත කළත් වෙනත් මේවා භාවිතයේ පැහැදිලි අවදානමක් පවතින බව බොහෝ දෙනෙක් නොදාන්නා කාරණයක්.

නොමිලේ ලබාදෙන VPN සේවාවන් බාවිතා කිරීමේ ඇති බයානකත්වය සහ මෙම අවස්ථාවේ අපට නොමිලේම ලබාගත හැකි වඩාත් ආරක්ෂාකාරී පියවර කුමක්ද යන්න පහත වීඩියෝවෙන් ඔබට මනාව අවබෝද කරගත හැකියි.

මෙය ෂෙයාර් කරලා ඔයාගේ මිතුරන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා!

Leave a comment

Comments