පුද්ගලයෙකුගේ සිරුරට වෙනත් කෙනෙකුගේ හිසක් සාර්ථකව බද්ධ කරයි!

0

ඇත්තටම කෙනකුගේ සිරුරට තව කෙනකුගේ හිසක්‌ බද්ධ කළ හැකිද?

මෙය ශතවර්ෂාධික කාලයක පටන් විද්‍යාඥයන්ගේ මනසේ තිබූ ප්‍රශ්නයක්‌. මියගිය පුද්ගලයකුගේ හිස පන ඇති පුද්ගලයකුගේ හිස ඉවත් කර බද්ධ කළ හැකිනම් ඔහුගේ මොළයෙන් තවදුරටත් වැඩ ගැනීමට හැකි බව තර්කයක්‌ වශයෙන් පිළිගත හැකි කාරණයක්‌. මෙය මෙපමණ කලක්‌ තිස්‌සේ යථාර්ථයක්‌ බවට පත් වුණේ විද්‍යා ප්‍රබන්ධ පොත් සහ චිත්‍රපටවල විතරයි. එහෙත් අද වෛද්‍ය විද්‍යාවේ ඇති දියුණුව එය සත්‍ය ලෙසම කළ හැකි දෙයක්‌ බවට පත්වී හමාරයි.

ලොව ප්‍රථම මිනිස් හිස් බද්ධය සාර්ථකව සිදුකිරීමට ශවොපින් රෙන් වෛද්‍යවරයා විසින් සමත්වී තිබෙනවා. මේ වීඩියෝව ඒ සම්බන්දවයි. යූටියුබ් ඔස්සේ නැරබීමට නම් මෙතන ක්ලික් කරන්න.

Leave a comment

Comments