මේ දේවල් ඔබේ නිවස තුලත් තිබෙනවානම් අදම ඒවා ඉවත් කරන්න..! හේතුව මෙන්න..

දවසේ වැඩි කාලයක් කෙතරම් සුව පහසු තැනක ගත කලත් තමන්ගේ නිවසේ ගතකරන තත්පරයත් කාටත් සුරපුරයක් හා සමානයි. සමාජයේ කුමන පැළැන්තියක ජීවත් උනත් අපිට සෙවණ දෙන ඒ නිවස මැදුරක් හෝ පැල්පතක් කුමක් හෝ වේවා ඒ ස්ථානය පිරිසිදුව, අලංකාරව තබා ගැනීමට කවුරුත් කැමතියි. ඒ නිසාම අපි සැරසිලි, අලංකාර පින්තූර වැනි නානාවිධ දේවල් නිවසට එකතු කරනවා. නමුත් ඒ සමහර ගෘහ අලංකරණවල අපි නොදන්න සැගවුනු හිතකර සහ අහිතකර ප්‍රතිඵල තිබෙන්න පුලුවන් කියලා ඔබ නිකමටවත් සිතුවේ නැහැ නේද..?

අපි මේ කතා කරන්න යන්නෙත් අපේ නිවෙස්වල බහුලව දකින්න ලැබෙන සමහර ගෘහ අලංකරණ වල අපි මෙතෙක් දැන නොසිටි ගුප්ත සහ අහිතකර බලපෑම් සම්බන්ධවයි. මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබගේ නිවස තුල අපි මේ සදහන් කරන සැරසිලි මේ වනවිටත් තබා තිබෙනවානම් ඒ පිළිබදව දැනුවත් වෙන අතරම ඒ සැරසිලි ඉදිරියට තමන්ගේ නිවසට එක් කරගන්න බලාපොරොත්තුවෙන් සිටින අය මිලදී ගන්න පෙර දෙවතාවක් සිතා බලන බව අපට විශ්වාසයයි.

Leave a comment

Comments