රැකියාවේ ඉහළටම යන්න නම් මෙන්න මේ දේවල් කරන්න

0

අප අපගේ රැකියාවෙදි විටෙක අන් අයට පෙරමුන ගනිමිනුත් තවත් විටෙක අන් අයව අනුගමනය කරමිනුත් ගමන් කරයි. නමුත් අපගේ රැකියාවෙ අප කොපමන සාර්ථකද යන්න කියවෙන්නෙ ඒ දෙක තුලදිම අප කොපමන හොදින් ඒ දේ කරනවද යන්න මතයි.

අප කුමන ශේත්‍රයක රැකියාවක නිරතවී සිටියත් අප කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ රැකියාවේ ඉහලටම යන්නයි. ඉතින් අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්තියෙන් ඉහලට යන්න නම් කල යුතුම දේවල් කිහිපයක් පිලිබදවයි. මෙම උපදෙස් ඔබට ඔබගේ රැකියාවෙ ඉතා සාර්ථක තත්වයකට පැමිනිමට හොද පිටුවහලක් වනවා නොඅනුමානයි.

ඒ නිසා පුංචි විනාඩියක් වැය කර පහත තිබෙන මේ වීඩියෝව නරබන්න. ඒ වගේම ඒ දේවල් අනුගමනය කර බලන්න. ඔබ යන දුර ඔබටම හිතාගන්න බැරි වෙයි.

ඒ වගේම මේ වීඩියෝව ෂෙයාර් කරලා ඔයාගේ යාලුවන්ටත් මේ දේවල් කියල දෙන්න අමතක කරන්න එපා. එය ඔබ ඔවුන් වෙනුවෙන් කරන ලොකු උපකාරයක්. ඔබට ජය!

Leave a comment

Comments