ලක්ෂ 10 ට අඩුවෙන් මිලදීගත හැකි වාහන මෙන්න..

7586

ලක්ෂ 10ට අඩු වාහනයක් කියන්නේ ටිකක් විතර පරණ එකක්. ඒ නිසා ගන්නකොට බොඩිය, එන්ජින් එක ඇතුළු මුළු පද්ධතිය ගැනම හොදින් පරික්ෂා කරන්න ඕනේ. ඒ නිසා ඒ ගැන දැනුමක් නැත්තං දැනුමක් තියන කෙනෙක් එක්කන් යන එක තමයි නුවනට හුරු. ඒ වගේම මෙහෙම වාහනයක් ගත්තොත් බොඩි කිට් ගහලා මොඩිෆයි කරන්න යන්න එපා. එහෙම වුනොත් විකුණ ගන්න අමාරු වෙනවා. මොකද මොඩිෆයි කරන්න ගිය වියදම කවර් වෙන්න කවදාවත් විකුණ ගන්න බෑ.

ඒ වගේම මොඩිෆයි කරපුව ගන්නත් එපා. මොකද ෆයිබර් කෑලි ටිකට යටින් අඹලෑලි තියනවද දන්නෙ නෑනේ. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කියන්න යන්නේ ලක්ෂ 10 කට වඩා අඩුවෙන් මිලදීගත හැකි, හොදට තෙල් වැඩ කරන, ආයිත් විකුණගන්න පුළුවන් වාහන කිහිපයක් ගැනයි ඒ වගේම මේවට පාට්ස් හොයාගන්නත් තියනවා.

ලක්ෂ 10 ට අඩුවෙන් මිලදීගත හැකි වාහන පිළිබද දැක්වෙන පහත වීඩියෝව නරබලා ඔබේ අදහස් අපට කියන්න අමතක කරන්න එපා. යූටියුබ් ඔස්සේ බලන්න නම් මෙතන ක්ලික් කරන්න.

Leave a comment

Comments

Close
Close