පැය කිහිපයකින් මියයන බව දැන දැනත් පෙම්වතියව විවාහ කරගත් පෙම්වතා..

ආදරයක් විවාහයකින් කෙලවර වෙනවානම් ඇත්තටම ඒ යුවළ හරි වාසනාවන්තයි. කාලයක් තිස්සේ ආදරය කරලා එක එක හේතු මත විවාහය දක්වා නොයන පෙම්වතුන්ගේ කතා අපි කොතෙකුත් නම් අසා ඇත්ද? ඒත් ඒ හේතු හැම එකක්ම ජයගෙන තමන්ගේ ජීවිතේට තමන් කැමතිම කෙනා ළඟා කර ගන්න පුළුවන්නම් ඒ අය මොනතරම්නම් වාසනාවන්තද?

අපි මේ කියන කතාව වාසනාව හා අවාසනාව දෙකම එක්තැන් වූ කතාවක්.

තමන් වැඩියෙන්ම ආදරය කරපු තරුණිය සුවකළ නොහැකි පිළිකාවකින් පෙළෙනවා. ඒ වගේම ඇය පැය කිහිපයකින් මියයනවා. නමුත් ඇය ජීවිතයෙන් සදහටම සමුගැනීමට කළින් ඒ තරුණයා හැමෝම ඉදිරියේ ඇයව විවාහ කරගන්නවා.

පහතින් ඔබ මේ දකින්නේ එම සංවේදී අවස්තාව ඇතුලත් විඩියෝවයි.

Leave a comment

Comments